කුලුබඩු අපනයන ආයතනයක් සඳහා මාසික කුලී පදනම යටතේ භාවිතා කිරීමට දෙමහල් ගොඩනැගිල්ලක් බොරලැස්ගමුව අවටින් අවශ්‍ය කර තිබේ.

  • > බොරලැස්ගමුව හෝ ඊට ආසන්න කිලෝමීටර් 5 ක පමණ ප්‍රදේශය තුල විය යුතුය.
  • > ප්‍රධාන පාර අසලම පිහිටා තිබීම අත්‍යවශ්‍ය නැත.
  • > කන්ටේනරයක් ඇතුල් කිරීමට හැකි අයුරින් පිහිටා තිබීම අනිවර්‍ර‍ය වේ. ( කන්ටේනර් නවතා තැබීමට පහසුකම් අවශ්‍ය නැත. )

++++ වැඩි විස්තර සඳහා අමතන්න – 0768509927