• අනුරාධපුර දිස්ත්‍රික්කයේ , කහටගස්දිගිලිය නගරයට කිලෝමීටර් 9ක දුරින් පිහිටි කෝන් වැව නගරයේ පිහිටි අක්කර 6ක සහ අක්කර 4ක් වන ඉඩම් දෙක (එකිනෙකට යාබදව පිහිටි) විකිණීමට ඇත.
  • අවුරුදු 30ක් තිස්සේ වගා කොට නොමැති ඉඩම් වේ.
  • ඉඩම් මට්ටම් කොට වගා කිරීමට හැකි සේ සකසා ඇත.
  • කුඹුරු හෝ ගොඩ ඉඩමක් ලෙස වගා කළ හැක.
  • වසර පුරා ජලය ඇති යාන් ඔයට දුර මීටර් 100කි.
  • වී, පේර, කෙසෙල්, කජු, කොමඩු, තල, උදු, මුං, ඉරිගු, මයියොක්කා, කුරුදු ඇතුලු ඕනෑම බෝගයක් වගා කිරීමට ඉතා සුදුසුය.
  • කහටගස්දිගිලිය පොතාන ප්‍රධාන මාර්ගයේ සිට දුර මීටර් 300කි.
  • ඉඩම මැන රෙජිස්ටර් කර ඇති අතර බලපත්‍ර ලබා ගැනීමට සියල්ල සූදානම් කර ඇත.
  • ඔබේ නමින්ම බලපත්‍රය ලබා ගත හැක.
  • අක්කරයක මිල ලක්ෂ 10 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

++ අමතන්න 0766484732 / 0775457851 (whatsapp)