මාලබේ කහන්තොට පාරටත් අතුරුගිරිය මිලේනියම් සිටියටත් අධිවේගී පිවිසුමටත් ආසන්නව පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.

  • >ඉඩමේ ප්‍රමාණය – පර්චස් 10
  • > නිවසේ විශාලත්වය – වර්ග අඩි 1665
  • > උඩු මහල –
    • නිදන කාමර 3 (එක් කාමරයක් වායුසමනය කර ඇත )
    • නාන කාමර 1 (Hot water පහසුකම්)
    • විසිත්ත කාමරය
    • ඕපන් වැරෙන්ඩාව
  • > පහල මහල –
    • නිදන කාමර 1
    • නාන කාමර 1
    • විසිත්ත කාමරය
    • කුස්සිය
    • ගබඩා කාමර 01
    • කාර්‍යාල කාමර 01
  • > වැරැන්ඩාව
  • > සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
  • > ජනෙල් දොරවල් සියල්ල කොස් දැවයෙන් නිමවා ඇත
  • > ෆිනිෂින් වහලය
  • > වාහන 4 ක් නැවැත්වීමේ පහසුකම්
  • > වට තාප්ප ගේට්ටු දමා ඇත
  • > ළිං ජලය, විදුලිය, ඇතුළු සියලු පහසුකම්
  • > නවනුවර පාරේ SLLIT Campus එකට ආසන්නව පිහිටා ඇත 
  • > නිරවුල් ඔප්පු
  • > බැංකු ණයක් ලබාගෙන ඇත.
  • > අවශ්‍ය කෙනෙකුට බැංකු ණය ගෙවාගෙන යාමට වුවද ගත හැක 
  • > නිවසේ සියලු ගෘහ භාණ්ඩ සමග විකිණේ.
  • > හදිසි විදේශගත වීමක් සදහා මුදල් අවශ්‍යතාවයකට ඉක්මණින් විකිණේ.

විකුණුම් මිල- ලක්ෂ 185  (නිවසේ සියලු ගෘහ භාණ්ඩ සමග)

(මිල ගණන් වල වෙනසක් නොමැත. අවසන් මිල)

++++ විමසීම් – 0776724352