ඔබ පොඩි වැටුපකට හිර වෙලාද?

ඔබ ඉහල ආදායමක් ලබාගන්න කැමතිද ?

ඔබට අභියෝග ජයගන්න පුලුවන්ද?

ඔබ කොළඹ පදිංචි අයෙක් ද?

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු වී මාසිකව ඉහල අදායමක් ලබන්න කැමතිද ?

අලෙවිකරණයේ විශිෂ්ඨයෙකු වශයෙන් අපගේ අලෙවිකරණ බලකාය හා එක්ව ඔබගේ සිහිනය ජයගන්නට සුදානම්ද ?

එසේනම් අප සොයන්නේ ඔබවයි…..

  • මාසිකව රු 100,000/- සිට 1,000,000/= වැඩි අදායමක් .
  • > සෑම අවුරුද්දක් අවසානයේම Promotion ලබා ගැනීමේ හැකියාව
  • > Commission මත පදනම් වූ ඉහල අදායමක් .
  • > සිත් ඇදගන්නා දිරිදීමනා සහ වරප්‍රසාද .
  • > ආයතනික හා ක්ෂේත්‍රීය මට්ටමේ පිළිගැනීම .
  • > දක්ෂතාවය මත පදනම් වූ වෘත්තීය සංවර්ධන අවස්ථාව .
  • > වෘත්තීය මට්ටමේ සංවර්ධනය සහ පුහුණුව

++ online තාක්ෂණය යොදා ගනිමින් අලෙවිකරණය සඳහා නව මාර්ග පුළුල්ව විවර කර ඇති අප ආයතනය ඕනෑම තැනක සිට වැඩකිරීමේ හැකියාව සහ පුහුණුවද ඔබ වෙත උදාකර දී ඇත .

++ අවම සුදුසුකම් :

  • > වයස අවු 20 -40 අතර
  • > අ.පො.ස ( සා.පෙ.ළ ) සමත්ව තිබීම
  • > Online භාවිතය සහ ඉංග්‍රීසි කථන හැකියාව අමතර සුදුසුකමක් වනු ඇත

*** කොළඹ අවට අයදුම්කරුවන් විශේෂයි .

>> ඔබත් ඉහත සුදුසුකම් සපුරන්නේනම් අදම ඔබගේ CV එක අප වෙත Whatsapp කරන්න

Call / Whatsapp – 0776291691 ( කනිෂ්ඨ)

Do you want to be expert in the field of marketing and earn a high monthly income?

++ Are you ready to conquer your dream with our marketing force as an expert in marketing? Then we are looking for you.

  • Income more than Rs 100,000/- to 1,000,000/- per month.
  • > Possibility of promotions at the end of each year
  • > A high income based on commission.
  • > Attractive incentives and perks.
  • > Institutional and field level recognition.
  • > Skill based career development opportunity.
  • > Professional development and training

++ Using online technology has opened up new avenues for marketing. The ability to work from anywhere and training has also been brought to you.

++ Minimum Qualification :

  • Age between 20-40 years
  • > Having passed G.E.C O/L
  • > Online experience and English speaking ability will be an added advantage.

*** Applicants around Colombo are special

>> If you also meet the above qualifications, Whatsapp us your CV today

Call / Whatsapp – 0776291691 ( Kanishta )