ඔබේ නිපුණත්වයෙන් විශිෂ්ට ආදායමක් ලබාගැනීමට අත්වැලක් !

ඔබ සදහා ම වෙන්වූ අලෙවි උපදේශක තනතුර.

මහබාගේ ,කදාන ,රාගම , වත්තල , කිරිබත්ගොඩ ,කඩවත ,කැලණිය යන ප්‍රදේශවලින් විශේෂයි.

  •  > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හෝ ඉන් ඉහල අධයාපනික සුදුසුකම් සම්පුර්ණ කර ඇති ,ව්‍යාපාර කුසලතා සහිත.
  •  > සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව.
  •  > ඔබ අවුරුදු 22 ට වැඩි මනා සෞඛ්‍යතත්වයෙන් යුතු ,ජීවිතයේ ඉලක්ක කරා ළගා වීමට කැමති අයෙක් නම්

අප සොයන්නේ ඔබයි..

  •  >  අසීමිත ආදායම් ඉපැයීමේ හැකියාව .
  •  >  දක්ෂතාවය මත උසස්වීම් රැකියාවේ තෘප්තිය
  •  > යතුරු පැදි හා වාහන ණය පහසුකම් .
  •  > වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව.
  •  > විශිෂ්ඨම අලෙවිකරුවන්ගේ සංගම් සාමාජිකත්වය.
  •  > රැකියාව කරන අතරතුර අධයාපන අවස්ථා.
  •  > රක්ෂණ ක්ෂේත්‍රය තුල ශිල්පීය නිපුණතා පාඨමාලා .
  •  > විදෙස් සංචාර ( ඇමරිකාව / කැනඩාව යන රටවල් )

ආරම්භක දීමනාව රු. 35,000 සිට.

ඔබගේ අයදුම්පත පහත අංකයට Whatsapp කරන්න .

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා එක්වන්න.

Whatsapp – 0775768189

Email : thusitha.slic@gmail.com

                                                               තුසිත කුමාර

                                                         සමූහ කණ්ඩායම් නායක

                                                     MDRT Member ( Canada )

                                                        ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්