– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා ක්ෂේත්‍රයේ පලපුරුද්ද ඇති සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.

– ප්‍රධාන ශාඛාව කඩවත , ශාඛා – කුරුනෑගල ,රාජගිරිය , මීගමුව , මාතර , මහනුවර

පුහුණු / නුපුහුණු වාහන කාර්මික

 

– පුහුණු වාහන කාර්මික

මෝටර් රථ වාහන කාර්මික ක්ෂෙත්‍රයේ වසර 5ක පලපුරුද්ද සමග Japan Full Tech සම්පූර්ණ මෝටර් රථ කාර්මික පාඨමාලාව හදාරා තිබීම හෝ අදාල ක්ෂේත්‍රයේ වසර 5ක පලපුරුද්ද සමග Jerman Tech සම්පූර්ණ මෝටර් රථ කාර්මික පාඨමාලාව හදාරා තිබීම හෝ වසර 5ක පලපුරුද්ද සමග NAB CRATT APPRENTICE සම්පූර්ණ පාඨමාලාව හදාරා තිබීම

 

ඔටෝ ඉලෙක්ට්‍රිෂියන් ( ඉලෙක්ට්‍රොනික් )

වාහන ට්‍රින්ටඩ් සහ ඔටෝ ඇක්සසරින් ඇප්ලිකේටර්ස්

වාහන යට හා බොඩි සේදීමට සේවා කරුවන්

ටින්කර්වරුන්

– පළපුරුද්ද හා හැකියාව අනුව ආකර්ෂණිය වැටුප් හා දීමනා

– අමතන්න මානව සම්පත් කළමණාකරු 0715444111