කුරුනෑගල , මාවතගම නගරයට ආසන්නව , පරගහදෙනිය මනරම් කඳු පන්තියකින් වටවු සුන්දර නිස්කලංක පරිසරයක , වෙල් යායකට මුහුණලා පිහිටි පර්චස් 84 ඉඩම ඉතා ඉක්මනින් වීකිනිමට ඇත. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමිටර් එකකි. පිරිසිදු ඔප්පු. පර්චස් එකක් රු 45,000 . මිල ගණන් සාකච්චා කරගත හැක.

  • > 84 Perches Land
  • > 01 km to Main road
  • > Best Residential Area
  • > Clear deeds
  • > 1 Perch = 45,000 (Negotiable) 

 

++++ Call for more details 0714328000 / 0112487983