මත්තේගොඩ පොල්ගස් හන්දිය වාසනාවත්ත පාරේ මනරම් පරිසරයක වෙල්යායකට මුහුණලා පර්චස් 19 ක පිහිටි දෙමහල් නිවස බදු දීමට හෝ විකිණීමට ඇත.

නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 2384

  • > උඩුමහලේ
    • නිදන කාමර තුනක් 
    • බාත්රූම් එකක්
    • ට්ව් ලොබි එකක් ඇත.
    • ‍උඩුමහල වටේටම ඇවිදිය හැකි බැල්කනිය සහිතයි . ‍
  • > ඉහළ මහලේ රූප් ටොප් එක ‍
  • > පහළ මාලයේ
    • නිදන කාමර දෙකයි. ‍
    • බාත්රූම් 1
    • සාලය සමඟ
    • ඕපන් පැන්ට්‍රි ‍
  • > පිටත කුස්සිය. ‍
  • > සර්වන්ට් බාත්රූම් එක ‍
  • > නිවස වටේට ගමන් කළ හැක.
  • > මනරම් ගෙමිදුල ‍
  • > සීසීටීවී කැමරා පද්ධතිය
  • > නල ජලය සහ ලිං ජලය
  • > නිරවුල් ඔප්පු

>  විකුණුම් මිල – ලක්ෂ 425

>  බදු දීමට – රු. 85000/=

+++ විමසීම් – 0741459759 / 0760735657

+++ Whatsapp 0776922788 

+++ Whatsapp  00393298190973