කඩවත කිරිල්ලවල කොකිස්කඩේ මංසන්දියේ සිට නුවර පාරට 500 m ක් දුරින් පිහිටි දෙමහල් නිවසේ උඩුමහල කුලියට දීමට ඇත .
- > Bed room 2
- > Bath room 1
- > Living Area
- > Kitchen
- > TV Lobby
- > විදුලිය සහ ජල පහසුකම්
- > ඉදිරිපස බැල්කනි 2 ක් සහිතයි.
- > වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
- > ඇතුල් වීම සදහා පඩ්පෙළක් පිටතින් ඇත
- > සුපිරි වෙළදසැල්, බැංකු, පාසල් වලට ඉතා ආසන්නව පිහිටා ඇත
- > කඩවත නගරයට 3 km
- > මස 6 අත්තිකරම් ( බදු ඔප්පු සමග )
> මාසික කුලිය 30,000/= ( සාකච්ඡා කළ හැක )
+++අමතන්න 0714847491