බියගම ප්‍රධාන පාර මුහුණලා පිහිටි මෑතකදී ඉදිකරන ලද ගොඩනැගිල්ල කුලියට දීමට ඇත
- > බිම් මහල වර්ග අඩි 1125 පමණ
- > පළමු මහල වර්ග අඩි 1375 පමණ
- > ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් 2×2 ටයිල් කර ඉදිරිපස ටෙම්පර්ඩ් විදුරු ගසා ඇත
- > වාහන නැවැත්වීමේ පහසුකම් (වර්ග අඩි 900ක් පමණ )
- > වැසිකිලි පහසුකම් වෙන වෙනම ඇත (වැසිකිලි 3)
- > වතුර මීටර් සහ ලයිට් මීටර් වෙන වෙනම ඇත
- > බිම් මහල සහ උඩු මහලට වෙනම පිවිසුම් ඇත
- > කාර්යාල , ප්රදර්ශනාගාර සදහා වඩාත් යෝග්‍යයි
- > කැලණිය විදුර විද්‍යාලය ඉදිරිපිට
- > කැලණිය පන්සල සහ පොලිසියට මීටර් 300
- > (සෙනෙවිරත්න පාර) කැලණිමුල්ල පාලමට 350m
- > කැළණිය සම්පත් බැංකුවට 160m
- > කැලණිය HNB සහ NSB බැංකුවට 750m
- > pizza hut එකට 140m
- > පෑලියගොඩ කැළණි පාලමට 3.5 km
- > 4 කණුවේ සිට 3.4km
- > කොළඹ සිට 6km
- > බිම් මහල හෝ උඩු මහල එකවර හෝ වෙන් වෙන් වශයෙන් හෝ බදු දීමට දිමට ඇත
- > බ්‍රෝකර්වරු අනවශ්‍යයි
+++ මාසික කුලිය – රු.300,000/= (සාකච්චා කල හැක)
+++ වැඩි විස්තර සදහා අමතන්න 0720621528









