රැකියා අවස්ථාවක්
හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක් සඳහා කෝකියෙකු (Cook ) අවශ්‍යයි
අවශ්‍ය සුදුසුකම්
- > ආහාර පිසිම පිළිබඳ පළපුරුද්ද තිබිම.
- > පිරිසිදුකම හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිපැදිම
- >කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව.
සේවා ස්ථානය : හංවැල්ල
+++ වැඩි විස්තර සදහා අමතන්න 0776806677



