Seven Hearts

මනුෂ්‍යත්වය වෙනුවෙන් හදවතින් රැකවරණය

📍 රාගම, ශ්‍රී ලංකාව

අපි බඳවා ගනිමු!

ගණකාධිකාරී (ACCOUNTANT)

ප්‍රධාන වගකීම්

  • * නිවැරදි සහ යාවත්කාලීන ගිණුම් වාර්තා පවත්වාගෙන යාම.
  • * මුදල් හා බැංකු ගනුදෙනු කළමනාකරණය කිරීම සහ නිතිපතා ගිණුම් සැසඳීම් සිදු කිරීම.
  • * දෛනික, මාසික සහ වාර්ෂික මූල්‍ය වාර්තා සකස් කිරීම.

සුදුසුකම් සහ පළපුරුද්ද

  • * AAT සුදුසුකම – අවම අවශ්‍යතාවය.
  • * අදාළ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද.
  • * මූලික ගිණුම්කරණ මූලධර්ම පිළිබඳ ප්‍රායෝගික දැනුම.
  • * හොඳ සන්නිවේදන කුසලතා.

ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ පැකේජයක්

තෝරාගනු ලබන අපේක්ෂකයාගේ සුදුසුකම් සහ පළපුරුද්ද මත පදනම්ව ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ පැකේජයක් පිරිනමනු ලැබේ.

අයදුම් කරන ආකාරය

📱 WhatsApp හරහා ඔබගේ CV එක එවන්න:0761765223