කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන ආයතනයක් සදහා පුහුණු ප්‍රෙස්ටි සාදන්නන් අවශ්‍යයි. (Bun, Bread, Pastry & Cold Kitchen)

  • >  වයස 20-60 ( පිරිමි/ගැහැණු )
  • >  සේවා කාලය – පෙ.ව 5.30 – ප.ව 3.30
  • > විවිධ කෑම වර්ග සෑදීමට පළපුරුද්ද සමග සේවා පුහුණුව තිබියයුතුය
  • > වැටුප 75,000 – 120,000 ත් අතර (දක්ෂතාව මත වැටුප් වැඩි වේ )
  •  > කොළඹ අවටින් හො නැවතී වැඩකිරීමට හැකි අයද වීම විශේෂයි
  • >  විවිධ ප්‍රෙස්ට් කරි සැදීමේ පළපුරුද්ද අමතර සුදුසුකම් ලෙස සැලකේ”
  • > විවිධ cakes සැදීමේ පළපුරුද්ද
  • > නවාතැන් පහසුකම් ඇත

+++ අමතන්න 0777779406


Trained Pastry Makers are required for a leading food production establishment in Colombo. (Buns, Bread, Pastry & Cold Kitchen)

  • > Age: 20–60 (Male/Female)
  • > Working Hours: 5:30 AM – 3:30 PM
  • > Must possess relevant training and experience in preparing various types of food items.
  • > Salary: 75,000 – 120,000 LKR (Salary increases based on skill/performance).
  • > Preference will be given to those residing in or around Colombo, or those willing to stay on-site.
  • > Experience in preparing various types of pastries will be considered an additional qualification.
  • > Experience in making various types of cakes.
  • > Accommodation provided.

+++ Contact: 0777779406