බියගම ප්‍රධාන පාර මුහුණලා පිහිටි මෑතකදී ඉදිකරන ලද ගොඩනැගිල්ල කුලියට දීමට ඇත

  • > බිම් මහල වර්ග අඩි 1125  පමණ
  • > පළමු මහල වර්ග අඩි 1375 පමණ
  • > ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් 2×2 ටයිල් කර ඉදිරිපස ටෙම්පර්ඩ් විදුරු ගසා ඇත
  • > වාහන නැවැත්වීමේ පහසුකම් (වර්ග අඩි 900ක් පමණ )
  • > වැසිකිලි පහසුකම්  වෙන වෙනම ඇත (වැසිකිලි 3)
  • > වතුර මීටර් සහ ලයිට් මීටර්  වෙන වෙනම ඇත
  • > බිම් මහල සහ උඩු මහලට වෙනම පිවිසුම් ඇත
  • > කාර්යාල , ප්‍රදර්ශනාගාර සදහා වඩාත් යෝග්‍යයි
  • > කැලණිය විදුර විද්‍යාලය ඉදිරිපිට
  • > කැලණිය පන්සල සහ පොලිසියට මීටර් 300
  • > (සෙනෙවිරත්න පාර) කැලණිමුල්ල පාලමට 350m
  • > කැළණිය සම්පත් බැංකුවට 160m
  • > කැලණිය HNB සහ NSB බැංකුවට 750m
  • > pizza hut එකට 140m
  • > පෑලියගොඩ කැළණි පාලමට 3.5 km
  • > 4 කණුවේ සිට 3.4km
  • > කොළඹ සිට 6km
  • > බිම් මහල හෝ උඩු මහල එකවර හෝ වෙන් වෙන් වශයෙන් හෝ බදු දීමට දිමට ඇත
  • > බ්‍රෝකර්වරු අනවශ්‍යයි

+++ මාසික කුලිය – රු.300,000/= (සාකච්චා කල හැක)

+++ වැඩි විස්තර සදහා අමතන්න 0720621528