කඩවත 9 කණුව කෝපියාවත්ත මාර්ගයේ පිහිටි තෙමහල් නිවසේ උඩුමහල කුලියට දීමට ඇත

  • > නුවර පාරේ සිට 300m ක් පමණ දුරින් පිහිටා ඇත
  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 9
  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1200
  • > නිදන කාමර 2
  • > නාන කාමර 2
  • > සාලය
  • > පැන්ට්‍රි කබඩ් ගැසූ අංගසම්පුර්ණ කුස්සිය
  • > මුළු නිවසම ටයිල් කර ඇත
  • > වාහන නතර කිරීමට ඉඩ පහසුකම්
  • > වට තාප්ප
  • > ගේට්ටු
  • > ජලය විදුලිය පහසුකම් වෙන් වෙන්ව සපයා ඇත
  • > සියලුම නාගරික පහසුකම් සහිතයි
  • > මාසික කුලිය රුපියල් 50,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
  • > මාස 6ක අත්තිකාරම්

+++ වැඩි විස්තර සදහා අමතන්න 0768905244