රැකියා අවස්ථා
මීගමුව ප්‍රදේශයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක් වන හෝටල් ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා පහත සඳහන් තනතුරුවලට බඳවා ගැනේ.
HOTEL CONSTRUCTION PROJECT MEEGAMUWA
ටයිල් අධික්ෂක (TILING SUPERVISOR)
- > හෝටල් / වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතිවල ටයිල් වැඩ අධික්ෂණය කිරීමේ පළපුරුද්ද තිබිය යුතුය.
- > ටයිල් කණ්ඩායම මෙහෙයවීම සහ වැඩ ප්‍රගතිය පාලනය කිරිමේ හැකියාව තිබිය යුතුය.
- > අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද
ටයිල් අල්ලන්නන් TILE LAYERS (TILE MASONS)
- > ටයිල් (Tiling) වැඩ කිරීමේ පළපුරුද්ද සහ ප්‍රායෝගික දැනුම තිබ්ය යුතුය.
- > නියමිත ප්‍රමිතිය අනුව ගුණාත්මකව ටයිල් ඇල්ලීමේ හැකියාව තිබිය යුතුය.
- > අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
ඔබගේ ජීව දත්ත පත්‍රය (CV) whatsapp හෝ ඇමතුමක් මගින් යොමු කරන්න.
අයදුම් කිරීම සඳහා අමතන්න 0777661344 / 0776806677
ව්‍යාපෘති ස්ථානය : මිගමුව



