Sofa ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සදහා පුහුණු සේවකයන් බදවා ගනු ලැබේ. කොට්ටාව සහ පනාගොඩ ආශ්‍රිත සේවකයන් හට ප්‍රමුඛතාවය ලබා දෙන අතර දුර බැහැර සේවකයන් හට නවාතැන් පහසුකම් සැපයේ. ඔබත් එම ක්ෂේත්‍රයේ පළපුරුදු කාර්යක්ෂම සේවකයෙකු නම් අදම අයදුම් කරන්න.

  • >  Sofa Frame / Carpenter Workers(ලී රාමු සැකසීම හා Sofa Frame නිෂ්පාදනය)
  • >  Foam Cutting & Fitting Workers(Foam කැපීම, හැඩගැන්වීම හා සවි කිරීම)
  •  Sofa Sewing / Machine Operators(Sofa Cover මැසීම හා Sewing Machine භාවිතය) – (කාන්තා / පිරිමි)
  •  > Upholstery Workers(රෙදි/Leather සවි කිරීම, Stapling හා Sofa Upholstery වැඩ)
  •  > Polishing & Finishing Workers(Frame polishing, finishing හා අවසන් සැකසුම් කටයුතු)
  • > Sofa Assembly & General Workers(එකලස් කිරීම සහ නිෂ්පාදන අංශයේ අනෙකුත් කටයුතු)
  • > පළපුරුදු සේවකයින්ට විශේෂ අවස්ථා.වැටුප සාකච්ඡා කර ගත හැක.

📞 වැඩි විස්තර සඳහා: [ 0775664927 / 0712800581 / 0113411961 ]

📍 සේවා ස්ථානය: [පනාගොඩ]