දැනට සාර්ථකව පවත්වාගෙන යන ජූස් බාර් පේස්ට්‍රි ෂොප් එකක් කුලියට දීමට ඇත.

  • > 138 හයිලෙවල් පාර පෙනෙන දුරින්.
  • > දෙල්කද ඉරිදා පොල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලය , ජොගින් පාත්, සිසිප්, සැසිප් උපකාරක පංති, සසෙක්ස් ජාත්‍යන්තර පාසැල සහ රජයේ රථ වාහන විශාල ප්‍රමාණයක් ගාල් කර ඇති ස්ථානයක පිහිටා ඇති සුපිරි කඩ කාමරයකි.
  • > නො.16, දෙල්කද ඉරිදා පොල අසල
  • > මසකට රු. 15,000/=
  • > අත්තිකාරම් මුදල සාකච්ඡා මාර්ගයෙන් තීරණය කර ගත හැක.

++ අමතන්න – 0771060348 / 0778945378