ආරක්ෂක නිලධාරී ඇබෑර්තු
බියගම අපනයන සැලසුම් කලාපයේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක ආරක්ෂක කටයුතු සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනේ
• ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී – 5.s.o/o.l.c/c.s.o
මසකට රු.100,000.00 වැඩි වැටුප් සමග දීමනා
• ආරක්ෂක නිලධාරී – 5.0/ J.s.o
මසකට රු. 85,000.00 වැඩි වැටුප් සමග දීමනා
• කාන්තා ආරක්ෂක නිලධාරී – L.S.O
මසකට රු. 85,000.00 වැඩි වැටුප් සමග දීමනා
පෞද්ගලික ආරක්ෂක සේවයේ අත්දැකීම් ඇති අය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා උප්පැන්න සහතිකය, සේවා සහතික , ග්‍රාම සේවක සහතිකය, ජාතික හැඳුනුම්පත් පිටපත සමග අධ්‍යාපන සහතික රැගෙන ආයුතුය.
+++ විමසීම් WhatsApp 0777587610



