• නුගේගොඩ, දෙල්කඳ හයිලෙවල් පාර සමීපයේ සියලු පහසුකම් සහිත ( යාබද නාන කාමර , පැන්ට්‍රි )
  • – ආරක්ෂාකාරී සුව පහසු නවාතැන් පහසුකම් ( තනි  )
  • – ජාත්‍යන්තර පාසැල් , ජොගින් පාත් , සිස්ජි , ඇක්මී උපකාරක පංති , ඉඩම් කච්චේරියට ආසන්නයේ පිහිටා ඇත
  • — දෙල්කඳ ඉරිදා පොළ පෙනන දුරින් පිහිට ඇත
  • — මසක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
  • – මාසික කුලිය : 15,000 /-

වැඩි විස්තර සඳහා –

0771060363

0771060364

0771060348