ජා ඇල නගරයේ පිහිටි කාමරයක් කුලියට දීමට ඇත .

සැන්කිඩ් නිවස

  •  > ලිපිනය – 51/1 , අගරදගුරු මාවත , කණුවන , ජා ඇල
  •  >  නිදන කාමර – 1
  •  > අංග සමිපුර්ණ නාන කාමර හා වැසිකිලි 2 ක් ඇත
  •  > අංග සමිපුර්ණ මුලුතැන් ගෙවල් 2 ක් ඇත
  •  >ඇඳ , කොට්ටය   , ඇදුම් රාක්කය , අල්මාරිය ,විදුලිපංකාව , මේසය , සින්ක් එක හා ඇඳුම් එල්ලන රැක් එක ඇතුළු අවශ්‍ය සියලුම ගෘහ භාණඩ වලින් යුක්තයි .
  •  >තාප්පයෙන්  වට වු ඉතා  අලංකාර සකසන ලද ඉතාම ආරක්ෂිත සුහදශිලි නිස්කලංක විනයානුකුල ස්ථානයකි
  •  > විශේෂයෙන් ම කාන්තාවන් සඳහා ඉතා ආරක්ෂිත ස්ථානයකි.
  •  > එක් මසක අත්තිකාරමි මුදලක් ලබා ගන්නා අතර මාසය මුල කුලි මුදල් ලබා දිය යුතුය
  •  > දිවා රාත්‍රී රොහලක් ඇතුලුව සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි. (  ඔබට අවශ්‍ය ආහාර පාන ඇතුලු සියලුම දැ ලබා ගත හැකිය )
  •  > ඇදුමි .ෙස්දිමට   හා කාමරය පවිත්‍ර කර ගැනිමට සියලුම දැ සපයයි .
  •  > වැසි දින වල දි ඇදුමි වියලිමට ස්ථානයක් ඇත
  •  > අපද්‍රව්‍ය බැහැර කිරිමට ස්ථානයක් ඇත
  •  >  කොළඹ කටුනායක පාරට මී . 600 කි.
  •  > ජා ඇල ඒකල පාරට මි . 350 කි.
  •   > ජා ඇල නගරයට කි.මී 1 කි.
  •  >  ඒකල නගරයට කි.මී 1 කි.
  •  > ඉහළ නේවාසික ප්‍රදේශයකි.
  •   >මාසික කුලිය : 7500කි.
  •  > ජල සහ විදුලි බිල්පත් සඳහා අමතරව රු 1000  ක මුදලක් අය කෙරේ .

++++ Contact – 0776937260 / 0701314770