බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල 120 බස් මාර්ගයට සමීපව ගැහැණු ළමයෙකුට හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු සදහා අංග සම්පුර්ණ කාමරයක පහසුකම් ඇත

  • > රු.15,000/ 20,000
  • > ආර්ථික මධ්‍යස්ථානය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ,ඉන්ධන පිරවුම්හල් , food city සුපර් මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට ඉතා ආසන්නයි
  • > බොරලැස්ගමුවට විනාඩි 3
  • > පිළියන්දලට විනාඩි 3
  • > අත්තිකාරම් මුදල් මාස 2
  • > ගැහැණු ළමුන් සදහා පමණි

+++ වැඩි විස්තර සදහා අමතන්න 0771060364 / 0768624239 / 0771060348