🚨 සේවක බඳවා ගැනීම – SEVEN HEARTS 🚨
අපගේ කාර්යාලීය හා රෝහල් දෛනික කටයුතු සඳහා Office & Ward Assistant තනතුරට කාර්යක්ෂම, වගකීම් සහගත පුද්ගලයෙකු බඳවා ගනු ලැබේ.
👤 අපේක්ෂිත සුදුසුකම්
- ✅ පිරිමි අය සඳහා පමණි (Male Only)
- ✅ වයස අවුරුදු 23 – 40 අතර
- ✅ වගකීම් සහගත හා විශ්වාසවන්ත වීම
- ✅ වේලාවට වැඩට පැමිණීම හා කාර්යක්ෂමව වැඩ කිරීම
- ✅ හොඳ සන්නිවේදන හැකියාව
- ✅ රෝහල් පරිසරයක වැඩ කිරීමට හැකියාව
- ✅ පරිගණක දැනුම තිබීම අමතර වාසියකි
- ✅ පෙර පළපුරුද්ද තිබීම වාසියක් වන අතර, සුදුසු ආධුනිකයින්ටද අවස්ථාව ඇත
📌 ප්‍රධාන වගකීම්
- * උදෑසන කාර්යාලය විවෘත කිරීම හා දෛනික කටයුතු ආරම්භ කිරීම
- * රෝහල් වෝඩ් වෙත ගොස් සේවාවන් හා කාර්ය මණ්ඩල කටයුතු පරීක්ෂා කිරීම
- * Caregiver සේවාවන් සම්බන්ධ දෛනික කටයුතු අධීක්ෂණය
- * කාර්යාලයේ ලේඛන හා සරල පරිපාලන කටයුතු
- * අවශ්‍ය අවස්ථාවලදී කුඩා මෙහෙයුම්/සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
- * කළමනාකාරීත්වය විසින් ලබාදෙන අනෙකුත් දෛනික වගකීම් ඉටු කිරීම
💰 වැටුප: රු. 35,000 – 40,000 අතර
🏠 නොමිලේ නවාතැන් පහසුකම් ලබා දේ (Free Accommodation)
📍 සේවා ස්ථානය: රාගම
🕐 Full-Time
❤️ Seven Hearts කණ්ඩායමට එක්වී වෘත්තීය ගමනක් ආරම්භ කරන්න!
📞 වැඩි විස්තර සඳහා: 076176 5223 /0765587713
🌐 www.sevenhearts.lk
