කාර්යාල සේවා සහායකයෙකු අවශ්‍යයි

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතනය සදහා නව කාර්යාල සේවා සහායකයෙකු කඩිනමින් බදවා ගැනේ.

+++ සුදුසුකම්:

  • > අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වී තිබිය යුතූයි
  • > වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතූයි
  •  > වයස අවු.30ට අඩු විය යුතූයි
  • > කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි අය සඳහා ප්‍රමුඛත්වය
  • > දිනක සේවා කාලයට අමතරව වැඩකිරීමේ හැකියාව තිබිය යුතුයි
  • > ඉහත රැකියාව සඳහා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ

+++ සම්මුඛ පරීක්ෂණ සඳහා විමසීම්:0770702467

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් Ltd

2 වන මහල. අයිස්ලන්ඩ් බිස්නස් සෙන්ටර්. අංක 30. ශ්‍රී උත්තරානන්ද මාවත, කොළඹ 03.