ටෙක්නිකල් හංදියේ හි පිහිටි ප්‍රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයකට 📢

🔹කාර්යාල සහයක (කාන්තා) – රැකියා ඇබෑර්තුව 🔹

විදේශ රැකියා ක්ෂේත්‍රයේ Recruitment කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති කාර්යශූර අයෙකු අවශ්‍යයි.

✅ වයස අවුරුදු 35ට අඩු

✅විදේශ රැකියා Recruitment , Bureau වැඩ කටයුතු පිළිබඳ පළපුරුද්ද

✅ Microsoft Word / Excel පිළිබඳ හොඳ දැනුම

✅ සිංහල සහ දෙමළ භාෂා කතා කිරීමේ හැකියාව

✅ Documentation කටයුතු කිරීමේ හැකියාව

✅සිංහල Typing හැකියාව තිබිම අමතර සුදුසුකමකි

✅ හොඳ සන්නිවේදන හැකියාව

✅ කාර්යාලීය කටයුතු කාර්යක්ෂමව හා වගකීමෙන් සිදු කිරීමේ හැකියාව.

✅වැටුප සාකච්ඡා කර ගත හැක.

📌විදේශ රැකියා ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ අවස්ථාවක්!

 විමසීම් සඳහා: 0717352035 / 0778790018

විමසීම් සදහා whatsapp මගින් ඔබගේ අයදුම් පත යොමු කරන්න