📢 රැකියා ඇබෑර්තුව – OFFICE ADMIN
📢📍 ටෙක්නිකල් හංදියේ පිහිටි ප්රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයකට Office Admin (කාන්තා) තනතුර සඳහා කාර්යශූර, වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු අවශ්‍යයි.
🔹 සුදුසුකම්:
* Office Administration පිළිබඳ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුයි.
* විදේශ රැකියා සම්බන්ධ ලිපි ලේඛන සැකසිම,අයකර ගැනීම් හා පරිපාලන කටයුතු සඳහා සහාය වීම
.* MS Word / Excel පිළිබඳ දැනුම.
* ලිපි ලේඛන කටයුතු හා දත්ත ඇතුළත් කිරීමේ හැකියාව.
* හොඳ සන්නිවේදන හැකියාව
.* සිංහල හා ඉංග්‍රීසි භාෂා දැනුම (සිංහල Typing හැකියාව තිබිම අමතර සුදුසුකමකි) .
* කාර්යාලීය කටයුතු පිළිවෙළට හා වගකීමෙන් සිදු කිරීමේ හැකියාව.
💼 රැකියා ස්ථානය: ටෙක්නිකල් හංදිය, කොළඹ
CV WhatsApp හරහා පමනක් යොමු කරන්නWhatsApp: 0717352035 / 0778790018
🏢 Arabian Gulf Enterprises
