Nissan LEAF 2014 AZE0 – රියදුරු නොමැතිව කුලියට

⚡📍 කොහුවල 

  • ⚡ එක් වරක් charge කිරීමකින් 300km දක්වා ධාවන පරාසයක්.
  • ⚡ Charging වියදම සාමාන්‍යයෙන් කිලෝමීටරයකට රු. 5ක් පමණයි.
  • ❄️ A/C සමඟ එක් charge එකකින් 250-300km දක්වා.

කුලී ගාස්තු

  • * දින 10ක් හෝ වැඩි – රු. 7,000 / දිනකට
  • * දින 20ක් හෝ වැඩි – රු. 6,000 / දිනකට
  • * දින 30ක් හෝ වැඩි – රු. 5,600 / දිනකට
  • * අවම කුලී කාලය – දින 10යි

කිලෝමීටර් ගාස්තු

  • * දිනකට 100 km නොමිලේ
  • * අමතර කිලෝමීටරයකට – රු. 50

Booking සහ Payment

  • * Booking fee – රු. 5,000 (අවසාන බිලෙන් අඩු කරනු ලැබේ)
  • * Refundable deposit – රු. 75,000
  • * සම්පූර්ණ කුලී කාලයට අදාල ගෙවීම මුලින්ම සිදු කළ යුතුය

අවශ්‍ය ලියකියවිලි – වාහනය ලබාගැනීමට දින 1කට පෙර WhatsApp කරන්න

  • * NIC copy
  • * Driving Licence copy
  • * රැකියා ස්ථානයේ ID / රැකියා තහවුරු කිරීම
  • * ලිපිනය තහවුරු කිරීම සඳහා විදුලි/ජල බිල්පතක් හෝ ග්‍රාම නිලධාරී සහතිකයක්
  • * ඇපකරුගේ NIC copy

🕖 වාහනය භාරදීම සහ නැවත භාරගැනීම: පෙ.ව. 7.00 – ප.ව. 5.00

🌿 Electric ධාවනයට මාරු වෙන්න. වැඩි දුරක් යන්න. අඩු වියදමකින් ගමන් කරන්න.

📲 Call / WhatsApp: 0773817355


⚡ Nissan LEAF 2014 AZE0 – Self Drive Rental ⚡📍 Kohuwala | 📞 077 381 7355

  • > Enjoy fully electric driving with 300km range per charge and an estimated charging cost of only Rs. 5/km.
  • ❄️ Up to 250-300km per charge with A/C

Rental Rates

  • * 10 days or more – Rs. 7,000/day
  • * 20 days or more – Rs. 6,000/day
  • * 30 days or more – Rs. 5,600/day
  • * Minimum rental period – 10 days

Mileage

  • * 100 km FREE per day
  • * Additional km – Rs. 50/km

Booking & Payment

  • * Booking charge – Rs. 5,000 (deducted from final bill)
  • * Refundable take-over deposit – Rs. 75,000
  • * Full rental payment required upfront

Documents Required – Send via WhatsApp 1 day before

  • * NIC copy
  • * Driving Licence copy
  • * Occupation proof / Workplace ID
  • * Address proof – Electricity/Water bill or Grama Niladhari Certificate
  • * Guarantor’s NIC copy

🕖 Vehicle handover & return: 7.00 AM – 5.00 PM

🌿 Drive electric. Travel farther. Spend less.

📲 Call / WhatsApp: 0773817355