• > හෝමාගම ප්‍රදේශයේ පිහිටි ආයතනයකට අප සතු සැහැල්ලු නවීන පන්නයේ වාහන අලුත්වැඩියා කිරීම (Running Repairs) සඳහා දක්ෂ පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පියෙකු (Motor Mechanic) අවශ්‍යයි.
  • > වාහන සේවා (service) කිරිමේ හැකියාව ද විශේෂ සුදුසුකමකි.
  • > නවාතැන් පහසුකම් වුව ද සැපයිය හැක.
  • > වැටුප් සාකච්චා කරගත හැක.

Email – umaya_e@yahoo.com

++ විමසන්න 0773476158 / 0777802645 / 0114388288