• > Job location – Kaduwela
  •  > Employer – Sandinu Construction
  •  > Job type – Full time
  •  > Salary per month – On experience

කඩුවෙල  පිහිටි ආයතනයක් සදහා බර යන්ත්‍ර නඩත්තු කිරීමට කාර්මික ශිල්පීන් අවශ්‍යයි. 

  •  >  හයිඩ්‍රොලික් වැඩ සහ එන්ජින් පිළිබඳ කාර්මික දැනුම.
  •  >  මනා පළපුරුද්දක් සහිත විය යුතුයි.
  •  > පිරිමි සේවකයින් පමණක් බදවා ගනු ලැබේ
  •  > පළපුරුද්ද මත වැටුප.
  •  > නවාතැන් පහසුකම් 

 පෙ.ව. 8.00 සිට ප.ව.5.00 දක්වා අමතන්න. 0712728496 / 0112415642

                     Sandinu Construction

                       kaduwela