VACANCIES OF MARKETING EXECUTIVE IN MAHABAGE

We are well established steel distribution company in Island wide

Are you passionate about sales and driven to succeed? We’re seeking dynamic individuals to join our team as Sales Development Officers. Base in Rathnapura , Kurunegala, Chilaw, Polonnaruwa, Kalutara Even better

What We Offer :

* Competitive basic salary & commission structure.(Minimum RS. 100, 000/= per month)

* Comprehensive training and development opportunities.

* Attractive incentive and rewards for to performers.

* Potential for career growth and advancement.

* Supportive and dynamic work environment.

* Other all expenses provided by the company. (Telephone, Fuel, Base allowances E.T.C….)

* Company maintaining Motorcycle.

Requirement:

Academic qualification Minimum G.C.E Ordinary Lvel.

* Age group of 20 – 40 years old.

* Need a motorcyle license.

Contact Us :  0777531121 / 0766277577 / 0702531121 & Submit your Resume.

Email – selyasofiz2017@gmail.com


අලෙවි විධායක පුරප්පාඩු

අපි දිවයින පුරා ස්ථාපිත වානේ බෙදාහැරීමේ සමාගමකි

ඔබ විකුණුම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර සාර්ථක වීමට පෙලඹෙන්නේද? විකුණුම් සංවර්ධන නිලධාරීන් ලෙස අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට  රත්නපුර, කුරුණෑගල, හලාවත, පොළොන්නරුව, කළුතර ප්‍රදේශ වලින් බදවා ගනු ලැබේ .

අපෙන් ඔබට :

* තරඟකාරී මූලික වැටුප සහ කොමිස් (අවම රු. 100,000/= මසකට)

* පුහුණු හා සංවර්ධන අවස්ථා.

*  ආකර්ෂණීය දිරිගැන්වීම් සහ ත්‍යාග.

* වෘත්තීය සංවර්ධනය සහ දියුණුව 

*සුහද ශීලී සේවා පරිසරය

* සමාගම විසින් සපයනු ලබන අනෙකුත් සියලුම වියදම්. (දුරකථන, ඉන්ධන, මූලික දීමනා E.T.C….)

*යතුරුපැදිය සමාගම විසින් නඩත්තු කරනු ලබයි

සුදුසුකම් :

*අධ්‍යයන සුදුසුකම අවම G.C.E සාමාන්‍ය පෙළ.

* වයස අවුරුදු 20 – 40 අතර.

* යතුරුපැදි බලපත්‍රයක් අවශ්‍යයි.

අප අමතන්න :  0777531121 / 0766277577 / 0702531121 සහ ඔබේ ජීව දත්ත පත්‍රය ඉදිරිපත් කරන්න.

Email – selyasofiz2017@gmail.com


*