ඉඩම සහ නිවස විකිණීමට

📍 පර්චස් 14.3ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත.

📍 කොළඔ මීගමුව මාර්ගයේ මෙම ඉඩම පිහිටා ඇත.

⭐️ඔප්පු තිරප්පු සියල්ල පැහැදිලිව ඇත.

⭐️කොළඔ බෝපිටිය 275 බස් මාර්ගය.

විශේෂතා:

  • නිදන කාමර 3
  • නාන කාමර 1
  • කුස්සිය
  • ජල පහසුකම්
  • විදුලි පහසුකම්
  • පහසු ප්‍රවේශ මාර්ග

⭐️ ජා ඇල සහ කෙරවලපිටිය අධිවේගී මාර්ගයට ඉතාමත් ඉක්මනින් ලගාවිය හැක.

⭐️ඉඩමේ වටිනාකමට පමණක් විකිණීමට ඇත.

ආසන්න දුර:

  • කදාන – 4 km
  • ජා ඇල – 7 km
  • වත්තල – 7 km

💰 පර්චසයක මිල – රු. 12.50 ලක්ෂ

💵 මිල සාකච්ඡා කරගත හැක.

විමසීම්: 0761866443


Land and House for Sale

📍A house with 14.3 perches of land is available for sale.

📍Located along the Colombo – Negombo road.

⭐️Clear deeds and titles available.

⭐️Colombo – Bopitiya 275 bus route.

Features:

  • Bedrooms: 3
  • Bathrooms: 1
  • Kitchen: 1
  • Water facilities: Available
  • Electricity: Available Access roads: Easy access

⭐️Very close proximity to the Ja-Ela and Kerawalapitiya highway interchanges.

⭐️ Selling for the value of the land only.

Nearby Distances:

Kandana: 4 km

Ja-Ela: 7 km

Wattala: 7 km

💰Price per perch: Rs. 1,250,000 (1.25 Million LKR)

💵Price is negotiable.

Inquiries: 0761866443