පූගොඩ ප්‍රදේශයෙන් වටිනා ආයෝජන අවස්ථාවක්.

🔰 _අක්කර 07 ක පොල් ඉඩම සමග පැරණි වලව්ව විකිණීමට._

🔰පූගොඩ හංදියට මීටර් 700 ක දුර.

🔰ඉඩමෙහි පොල් සහ වෙනත් බෝග වර්ග ඇත.

🔰දැනටමත් පොල් ආශ්‍රිතව ආදායම් ලබන ඉඩමකි.

🔰නිවස නිදන කාමර 4 සාලය කුස්සිය, හා නානකාමර.

🔰නිවසින් පිට සේවක මහතුන්ට නැවතීම සදහා වෙනම කාමර ඇත.

🔰ජල විදුලි පහසුකම් ඇත.

🔰ඉඩම වටා වැට සහ තාප්ප ඉදිකර ඇත.

🔰නිරවුල් ඔප්පු

🔰සංචාරක ව්‍යාපාරයකට වුවද වඩාත් සුදුසුයි

🟥මිල: 160,000,000 (මිල සාකච්ඡා කර ගත හැක.)

දුරකථන: 0777661996