මලගල – පාදුක්ක බස් මාර්ගයේ අබගස් හන්දිය බස් හෝල්ට් එක අසල බස් පාරට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඉඩම විකිණීමට

  • > පර්චස් 27
  • > ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ
  • > නිවසක්ද සහිතයි
  • > හොරණ නගරයට කිලෝමීටර 8 යි
  • > පාදුක්ක නගරයට කිලෝමීටර 8 කි

විකුණුම් මිල රු.7,000,000/=

+++ වැඩි විස්තර සඳහා අමතන්න