නුවර, වේරපිටිය ප්රදේශයේ දර්ශනීය පරිසරයක, සන්තානී හෝටලය ආසන්නයේ පිහිටි පර්චස් 255ක ඉඩම විකිණීමට ඇත.
- බස් මාර්ගයේ සිට මීටර් 100ක් දුරින් පිහිටා ඇත.
- කුඩා මැටි කබානා එකක් බාගෙට නිමවා ඇත.
- නිරවුල් ඔප්පු
- ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
- මුදල් හදිසියකට ඉක්මණින් විකුණනු ලැබේ.
+++ විකුණුම් මිල ලක්ෂ 75 (මුදල් සමග වාහන මාරුද සැලකේ.)
අමතන්න 0773799636 / 0771406919