නිසංසල පරිසරයක නුවර ගම්පොල ප්‍රධාන මාර්ගයට මීටර් 750ක් දුරින් අගුනාවල පිහිටි පර්චස් 14ක ඉඩමක් විකිණීමට ඇත.
- > ඉඩමේ ගස් කිසිවක් නොමැත.
- > ඉඩම පාමුල භූගත වතුර ඇත
- > විදුලිය , නල ජලය ඇතුලු සියලු පහසුකම් සහිතයි
- > ඉඩමට කොන්ක්‍රීට් පාරක් ඇත.
- > පේරාදෙණිය නගරයට 3km ( විනාඩි 10ක දුර)
- > කාගිල්ස් සහ වෙනත් සුපිරි වෙළදසැල් වලට ඉතා ආසන්නයි.
- > ඉංජිනේරු පීඨයට 2 km
- > නිරවුල් ඔප්පු
- > බ්‍රෝකර්වරුන් විමසීමෙන් වලකින්න
++ පර්චසයක මිල රු.500,000/=
විමසීම් 0770339856 / 0776579332