කඩුවෙල කොතලාවල රණවිරු මාවත (ගල උඩ පාර) පිහිටි ඉඩම විකිනීමට

  • පර්චස් – 26
  • තැනිතලා ඉඩමකි.
  • කඩුවෙල පාරට කිලෝමීටර් 1/2
  • කඩුවෙල නගරයට කිලෝ මීටර් 2 1/2
  • අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයි
  • ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
  • නිරවුල් ඔප්පු

+++ පර්චසයක මිල 950000/= ( මිල ගණන් කතා කර ගත හැක)

අමතන්න 0710863113