හංවැල්ල නගරාසන්නයේ ඉඩමක් වහාම විකිණීමට

  • > හංවැල්ල නගර මධ්‍යයට ඉතාම සමීපයෙන් මල්වාන හංවැල්ල ප්‍රධාන පාරට මුහුණලා සමනබැද්ද පාලම අසලම පර්චස් 45 ක හතරැස් හැඩැති අගනා ඉඩම වහාම විකිණීමට.
  • > පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
  • > පර්චසයක් 475,000  (මිල ගණන් සාකච්ඡා කළ හැක)

++ දුරකතන  077 946 3141