Job vacancy in Kandy• රියදුරු (බර වාහන)

වසර 26ක අත්දැකීම් වලින් සපිරි දකුණු ආසියාවේ ISO තත්ව සහතිකය ලත් එකම මල් සැකසුම් ආයතනයේ මහනුවර ශාඛාවෙන් ඔබටත් රැකියා අවස්ථා

  • පිරිමි
  •  අවම සුදුසුකම බර වාහන බලපත්‍රය.
  •  නවාතැන් පහසුකම් නොමිලේ.
  •  වාර්ෂික වැටුප් වර්ධක, දිරිදීමනා සමඟ ආකර්ෂණීය වැටුප්
  •  අහාර පාන සදහා දීමනාවක්
  •  මහනුවර අවටින් විශේෂයි.
  •  විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ සේවකයකු වීම ප්‍රධාන සුදුසුකමකි.

ඔබත් වයස අවු. 50 ට අඩු කාර්යක්ෂම අයෙකු නම් එන්න අප හා එක්වන්න….

+++ අමතන්න – 0814481448

                              0718726004