මහර කෝපියාවත්තේ දුටුගැමුණු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩම විකිණීමට
- > පර්චස් 13
- > නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 1200
- > නිදන කාමර 3
- > නාන කාමර 1
- > සාලය
- > කුස්සිය
- > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි
- > කොස්, වෙරලු, නාරං, කෙසෙල් වැනි ගස් වර්ග කිහිපයක් ඇත.
- > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
- > නිදහස් , නිස්කලංක පරිසරයකි
- > මහර, කඩවත නගර වලට ඉතා ආසන්නයි.
- > කඩවත නගරයට මීටර් 800
- > මහර හංදියට කිලෝමීටර් 1
- > පාසල්, බැංකු, සුපර් මාර්කට් වලට ඉතා ආසන්නයි
- > බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
විකුණුම් මිල – ලක්ෂ 90 ( පැමිණ බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
+++ අමතන්න 0702029441 / 0751183411