කෑගල්ල නගරයට කිලෝමීටරයක දුරින් පිහිටි පර්චස් 18ක නිවස විකිණීමට.

  • > ඉඩමේ ප්‍රමාණය – පර්චස් 18.1
  • > නිවසේ විශාලත්වය – වර්ග අඩි 2000
  • > නිදන කාමර – 3
  • > නාන කාමර – 2
  • > Servant Toilet – 1
  • > සාලය
  • > කුස්සිය
  • > වාසයට සුදුසු නිස්කලංක පරිසරය
  • > නිරවුල් ඔප්පු
  • > ජලය විදුලිය ඇතුළු පහසුකම් 
  • > විකුණුම් මිල – ලක්ෂ 140

වැඩි විස්තර දැනගැනීම සදහා,

අමතන්න – 0761837722