කුරුණෑගල නගරයට කිලෝ මිරටයක් දුරින් සියලු පහසුකම් වලින් යුක්ත නිවසක් බදු දීමට තිබේ
- > ඉඩම පර්චස් 40
- > නිවස වර්ග අඩි 1500
- > නිදන කාමර 2
- > අමතර කාමර 1
- > සාලය
- > කෑම කාමරය
- > කුස්සිය
- > වැරන්ඩාව
- > නාන කාමර 1
- > සේවක වැසිකිලි 1
- > ගරාජය (වාහන කිහිපයක් නැවත්වීමට ඉඩකඩ ඇත)
- > අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ඇත
- > ගේට්ටු දමා වට තාප්පය හා ආරක්ෂිත වැටක් ඇත (ආරක්ෂිත පරිසරයකි)
- > ලයිසියම් හා රෝයල් පුද්ගලික පාසල් වලට මීටර් 500, 750 දුරින්
- > මහ රෝහලට මීටර් 800
- > රජයේ පාසල් වලට මීටර් 750
- > දුම්රිය ස්ථානයට මීටර් 750
මාසික කුලිය – රු.48,000/=
මාස 3ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි
දුරකථන අංක – 0714875077 / 0704965014
විමසීම් – M.K.N Jayasekara









