කඩවත ගණේමුල්ල පාරේ ප්‍රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ පිහිටි අලුතින් ඉදිකරන ලද සියලු පහසුකම් සහිත නිවස කුලියට දීමට ඇත.

  • > Bed room 2
  • > wash room 1
  • > Living Area
  • > Kitchen with pantry (microwave oven සහිතයි)
  • > with Furniture ( 2 Beds, cloth rack 1, dining table 1, 4 chairs)
  • > විදුලිය සහ ජල පහසුකම්
  • > ඉදිරිපස බැල්කනි සහිතයි
  • > වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
  • > පොද්ගලිකත්වය සුරකින සුරක්ෂිත නිවසකි.
  • > පුද්ගලිකව ඇතුල්වීම
  • > කඩවත නගරයට 1 km
  • > කඩවත වට රවුම් අධිවේගී මාර්ග පිවිසුමට 1 1/2 km
  • > රාගම නගරයට 5 km
  • > ගණේමුල්ල නගරයට 6 km
  • > සුපිරි වෙළදසැල්, බැංකු, පාසල් වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
  • > වැදගත් රැකියාවක හෝ ව්‍යාපාර කටයුත්‍තක නියුතු මහත්මයින්  (GENTS ONLY) සදහා පමණි.

> මාසික කුලිය 26000/=

(තැම්පතු මුදල සාකච්ඡා කළ හැක)

+++අමතන්න 0777550322 / 0774014592