අංගොඩ රෝහලට සහ බස් නැවතුම්පොළට මීටර් 500ක් නුදුරින් පිහිටි නිවස කුලියට දීමට ඇත.

  • > වර්ග අඩි 1200
  • > නිදන කාමර 3
  • > Attach Bath room 1
  • > සේවක නාන කාමර 1
  • > සාලය
  • > පැන්ට්‍රිය සහිත කුස්සිය
  • > සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
  • > වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
  • > Cctv කැමරා සවි කර ඇත.
  • > ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • > වාහන 2ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත
  • > මාසික කුලිය 45,000/=
  • > මාස 6ක අත්තිකාරම්

අමතන්න –  0714414608 / 0112578169