ගම්පහ වතුරුගම පිහිටි අංග සම්පූර්ණ නිවස සමග අක්කර 2 1/2ක ඉඩම විකිණීමට

  • > ඉඩමේ ප්‍රමාණය – අක්කර 2 1/2
  • > නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 3160
  • > නිදන කාමර 6
  • > නාන කාමර 4
  • > සාලය
  • > කෑම කාමරය
  • > පැන්ට්‍රි 2
  • > පිටත පැන්ට්‍රිය සමග කුස්සිය
  • > දැනට පලදාව ලබන පොල් ගස් 125ක් පමණ ඇත.
  • > දූරියන්, රඹුටන් , අඹ, අලිගැටපේර, ආත්තා, කාබරංකා , නෙල්ලි වැනි පලතුරු වර්ග රාශියක් ඇත.
  • > ගේට්ටුව අසල සිට නිවස අසලටම පාර කොන්ක්‍රීට් කර ඇත.
  • > නිරවුල් ඔප්පු
  • > ළිං ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
  • > සියලුම ගෘහ භාණ්ඩ සමග
  • > බ්‍රෝකර්වරු අනවශ්‍යයි
  • > වතුරුගමට 2km
  • > යක්කල නුවර පාරට 8 km
  • > ගම්පහ නගරයට 11 km

+++ විකුණුම් මිල – ලක්ෂ 1600 ( වැඩිම ඉල්ලුමට)

ලිපිනය – නො.1, කදුරුගස්කන්ද වලව්ව, වරපලාන, උඩුතුත්තිරිපිටිය

අමතන්න 0777552753


2 1/2 acre land with fully furnished house for sale in Gampaha Wathurugama

  • > Land size – 2 1/2 acres
  • > House size – 3160 sq.ft
  • > 6 bedrooms
  • > 4 bathrooms
  • > Living room
  • > Dining room
  • > Pantry 2
  • > Kitchen with outside pantry
  • > Currently there are about 125 coconut trees bearing fruit.
  • > There are many types of fruits such as durian, rambutan, mango, Avocado, Atta, Kabaranka(, Nelli.
  • > The road is concreted from the gate to the house.
  • > Cleared deeds
  • > It has all facilities including well water and electricity.
  • > With all furniture
  • > No Brokers 
  • > 2km to Waturugama
  • > 8 km to Yakkala Kandy Road
  • > 11 km to Gampaha city

Selling price – 1600 Lakhs (highest demand) 

Address – No.1, Kadurugaskanda Valauva, Warapalana, Uduthutthiripitiya

Call For More Details –  0777552753