අපගේ ආයතනයේ පහසුකම් කළමනාකරණය, සේවක සුබසාධන පහසුකම් සහ නේවාසිකාගාර මෙහයුම් කාර්යක්ෂමව පවත්වාගන යාම සඳහා පළපුරැදු හා වගකීම් සහිත Facility Manager කෙනෙකු අප සොයයි

 

Key Responsibilities

  • > ආරක්ෂාව, CCTV, Gate/Visitor Control, Parking සහ පරිශ්‍ර ආරක්ෂාව කළමනාකරණය කිරීම.
  • > Cleaning, Housekeeping, Washroom, Pest Control, Waste Management සහ Landscaping අධීක්ෂණය කිරීම.
  • > Canteen, Drinking Water, Changing Rooms, Toilets, Lockers සහ අනෙකුත් සේවක පහසුකම් කළමනාකරණය කිරීම.
  • > සේවක නේවාසිකාගාර මෙහෙයුම් – පිරිසිදුකම, විනය, කාමර වෙන්කිරීම, නේවාසික වාර්තා සහ පැමිණිලි කළමනාකරණය කිරීම.
  • > Security, Cleaning, Pest Control, Waste, Landscaping, Canteen සහ Hostel සේවා සපයන්නන් කළමනාකරණය කිරීම.
  • > Fire Safety, Emergency Preparedness සහ Evacuation Drills සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • > HSE, ISO 14001 සහ Compliance Audits සඳහා සහාය වීම හා නිවැරදි කිරීමේ ක්‍රියා මාර්ග පසු විපරම් කිරීම.
  • > Facility Assets, Inventory, Consumables, Budgets, Quotations සහ Service Contracts කළමනාකරණය කිරීම.
  • > Facility-related complaints, incidents, utilities සහ contractor performance පිළිබඳ වාර්තා පවත්වාගන යාම.
  • > තාක්ෂණික අලුත්වැඩියා අවශ්‍යතා Maintenance Manager වෙත යොමු කර පසු විපරම් කිරීම.

Requirements

  • > Facilities Management ,Management, Engineering හෝ අදාල ක්ෂේත්‍රයක Diploma / Degree
  • > අදාල ක්ෂේත්‍රයේ වසර 3 -5ක පලපුරුද්ද
  • > Manufacturing හෝ විශාල ආයතනයක පලපුරුද්ද අමතර අමතර වාසියකි
  • > Hostel ,Staff welfare , Security සහ Contractor Management පිලිබද පලපුරුද්ද වඩාත් සුදුසුය
  • > හොද නායකත්ව ,සන්නිවේදන , සම්බන්ධීකරණ සහ ගැටලු විසදීමේ හැකියාව

Facilities සහ Staff welfare මෙහෙයුම් ස්වාධීනව කලමණාකරණය කල හැකි ක්‍රියාශීලී වෘත්තිකයකු නම් ඔබගේ යාවත්කාලින කල CV එක අප වෙත යොමු කරන්න

📩 Apply now 

send your CV to: upeksha@rainwear.lk

++ Call for more details – 0768330149

 Location: Biyagama Zone