• ජෙනරේටර් නඩත්තු හා සේවා ආයතනයකට වයස 22 ත් 55 ත් අතර පුහුණු නුපුහුණු විදුලි කාර්මිකයින් සහ මෝටර් කාර්මිකයින් බදවා ගනු ලැබේ  ( රියදුරු බලපත්‍රය විශේෂ සුදුසුකමකි ) 

කාර්යාල වේලාවන්හි අමතන්න 0777594927 / 0112157155 / 0117173700

අයදුම්පත් මෙම විද්‍යුත් ලිපිනයට යොමු කරන්න

workshopsjgunaratneeq@yhoo.com

 

එස් ජේ ගුණරත්න ඉක්විප්මන්ට්

  • නො 292/c/1 රෝහල් පාර ,අංගොඩ.