–  මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් (පුද්) සමාගම සඳහා  සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.

01. බර වාහන රියදුරු

02. සැහැල්ලු වාහන රියදුරු ( යතුරුපැදි පැදවිය හැකි රියදුරු බලපත්‍ර සමඟ )

සුදුසුකම්

  • > අ.පො.ස සා/පෙළ සමත්
  • > වසර 03 පලපුරුද්ද

– ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ග්‍රාම නිලධාරි සහතිකය සහ රියදුරු බලපත්‍රය සමඟ සම්මුඛ පරික්ෂණ සඳහා සතියේ දින තුල පෙ.ව 10ත් – ප.ව 4ත් අතර පැමිණෙන්න. 

– ගම්පහ , කඩවත , කිරිබත්ගොඩ පදිංචිකරුවන් සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලැබේ,

– අමතන්න මානව සම්පත් කළමණාකරු  0715444111