වසර 26ක අත්දැකීම් වලින් සපිරි දකුණු ආසියාවේ ISO තත්ව සහතිකය ලත් එකම මල් සැකසුම් ආයතනයේ මහනුවර ශාඛාවෙන් ඔබටත් රැකියා අවස්ථා
• > පිරිමි / කාන්තා
*> අවම සුදුසුකම සැහැල්ලු වාහන බලපත්‍රය.
* > වාර්ෂික වැටුප් වර්ධක, දිරිදීමනා සමඟ ආකර්ෂණීය වැටුප්
• > මහනුවර අවටින් විශේෂයි
.ඔබත් වයස අවු. 30 ට අඩු කාර්යක්ෂම , දිරියෙන් ඉදිරියට යාමට කැමති තරුණයෙකු නම් එන්න අප හා එක්වන්න….
අමතන්න
0814481448
0812220242
0718726004
