පුහුණු කෝකිවරුන් වහාම අවශ්යයි ( පිරිමි / ගැහැණු )————————————-
රාජගිරියේ පිහිටි පිළිගත් ආයතනයකට පුහුණු කෝකිවරුන් ඉක්මනින්ම අවශ්යයි.
- > වයස අවුරුදු 60ට අඩු , නිරෝගි ( පිරිමි / ගැහැණු )
- > නොමිලේ නවාතැන් පහසුකම්, ආහාර නිල ඇඳුම් හා වෛද්ය පහසුකම්.
- > වැටුප සාකච්ඡා කරගත හැක.
60 දෙනෙකුට පමණ කෑම පිසිය හැකි විය යුතුය.
ලස්සන ෆ්ලෝරා පුද්ගලික සමාගම,
162 B, බුද්ගමුව පාර,
කළුපලුවාව රාජගිරිය.
අමතන්න 0773130433



