රම්මුතුගල පිහිටි හාඩ්වේයාර් ආයතනයකට බහුකාර්ය / ලිපිකරු / ලිපිකාරිනි බඳවා ගනු ලැබේ.

  • – වයස 18 – 25
  • – අ.පො.ස සා/පෙළ සමත්
  • – ඉංග්‍රිසි දැනුම ඇති
  • – ආයතනයේ භාණ්ඩ භාර ගැනිම , සැකසිම , විකිනිම , තොග ගණනය රැකියාවේ කාර්යභාරය වේ.
  • – රාජකාරි වේලාව – සඳුදා සිට සිකුරාදා දක්වා හෝ සෙනසුරාදා දක්වා පෙ.ව 8 සිට ප.ව 6 දක්වා
  • – ලිපිනය – ආරියදාස හාඩ්වේයාර් පුද්ගලික සමාගම , අංක 572 , රම්මුතුගල , කඩවත

+++ රාජකාරි වේලාව තුල විමසන්න 0112972562 / 0727917695